Tuesday, April 21, 2026
Homeදේශීයනාමල් රාජපක්ෂ නැවතත් පිය පදවිය ලබයි..

නාමල් රාජපක්ෂ නැවතත් පිය පදවිය ලබයි..

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ සිය දෙවන දරුවා බිහිකර තිබෙනවා.

සිව්දෙනෙකුගෙන් යුත් පවුලක වගකීම පෙරට වඩා වගකීම් සහගත එකක් බව අලුත උපන් බිළිඳා ගැන මහුණු පොතේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අලුත උපන් දරුවා සහ බිරිඳ වඩාත් සුවෙන් පසුවණ බවයි ඒ මහතා පැවසුවේ.

file
READ:   ශ්‍රී ලංකා Legends අනුශූරයෝ වෙති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්