Sunday, July 26, 2026
Homeදේශීයඋත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවයි..

උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවයි..

පාසල්වලට සිසුන් තෝරා ගැනීම සහ ශිෂ්‍යාධාර ප්‍රධාන කිරීම වෙනුවෙන් පැවැත්වෙන 5 ශ්‍රේණිය විභාගයට උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

සියලු අයදුම්පත් මාර්ග ගත ක්‍රමය (online) ඔස්සේ කැඳවනු ලබයි.

2023.09.01 දින දක්වා අයදුම්පත් භාර ගැනීම සිදුකෙරේ.

අයදුම්පත් යොමු කිරීම https://www.doenets.lk වෙත පිවිස සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

වැඩිදුර විස්තර සහිත එම නිවේදනය පහතින්,

විමසීම් – 011 – 2785231 / 011 – 2784037

ක්ෂණික ඇමතුම් – 1911

file
READ:   UPDATE: චාමරගේ නම විකුණා මුදල් ගරන ජාවාරමක්? චාමර පවුලෙන් ඉල්ලීමක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්