Thursday, June 4, 2026
Homeදේශීයමහින්ද රාජපක්ෂ මුල් පුටුවට එනව නම් එන විදිහ නාමල් කියයි..

මහින්ද රාජපක්ෂ මුල් පුටුවට එනව නම් එන විදිහ නාමල් කියයි..

මහින්ද රාජපක්ෂ නැවත මෙරට නායකත්වයට එනවා නම් පැමිණෙන්නේ මහජනතාව තුළින් බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අවිස්සාවේල්ලේදී පැවති පාක්ෂික හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවා.

කොළඹට හමුදාව ගෙන ඒම නිසා බොහෝ දෙනෙක් දුරකථන ඇමතුම් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ නැවත ඇගමැති ලෙස පත්වෙනව ද යන්න අහන බව ඒ මහතා පැවසුවා.

මහජනතාව සමග අගමැති ධූරයෙන් ඉවත් වූ මහින්ද රාජපක්ෂ නැවත නායකත්වයට එනව නම් ඒ පැමිණෙන්නේ ද මහජනතාවගෙන් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

READ:   රාජිතට එරෙහි නඩුවක් ගැන අධිකරණයෙන් නියෝගයක්  
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්