Thursday, June 4, 2026
Homeදේශීයඑන මාස කිහිපය දුෂ්කර විය හැකියි - ජනපති

එන මාස කිහිපය දුෂ්කර විය හැකියි – ජනපති

එළඹෙන 2024 වසරේ මුල්මාස කිහිපය දුෂ්කර විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්.

පළවෙනි මාස කිහිපයත් අපිට දුෂ්කර ඒවා වෙන්ට යනවා. ඒත් ඊට පස්සේ මම කියන්නේ එකසැරේ නෙවෙයි. ටිකෙන් ටික දියුණු වෙන්ට යනවා.”

අන්තිමට මේ අවුරුද්දේ මං හිතන්නේ දළ දේශීය නිෂ්පාදනය අරගත්තොත් අපිට දන වශයෙන් ගන්න පුළුවන්.තාම 2018 තත්ත්වයට ඇවිල්ලා නෑ. එන අවුරුද්දෙත් එන එකක් නෑ.ඊට පස්සේ අපි බලන්නේ එතන්ට එන්න.

2020-2025 ඉඳන් තමයි අපේ ගමන ආරම්භකරන්න තියෙන්නේ.මේක ඒකට සූදානම් වීමක් පමණයි.

READ:   වැඩි පඩි ඉල්ලන සිද්ධිය වෙච්ච විදිහ ජනපති හෙළිකරයි. 20000ක පඩි වැඩිවීමක් ඉල්ලන වෘත්තීය සමිතිවලට කනේ පාරක්?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්