Friday, September 11, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයන්ට නිවේදනයක්..

රාජ්‍ය සේවකයන්ට නිවේදනයක්..

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ට අද (15) සිට නැවත ඇඟිලි සළකුණු තැබීම අනිවාර්ය කර තිබේ.

සේවයට පැමිණේමේදී හා පිටවීමේදී රාජ්‍ය සේවකයන් යළි ඇඟිලි සළකුණු තැබීම අනිවාර්ය කර පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

කොවිඩ් වසංගත සමයේ ඇඟිලි සලකුණු තැබීම තාවකාලික නතර කර තිබුණා.

ඒ හේතුවෙන් ඇතැම් සේවකයින් සේවයට පැමිණීමේදී හා පිටවයෑමේදී වාසි ලබාගෙන ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අද (15) සිට යළි ඇඟිලි සළකුණු තැබීම අනිවාර්ය කර ඇත.

READ:   මියන්මාරයේ සහ රුසියාවේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විදේශගත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්