Saturday, July 25, 2026
Homeදේශීයසතොසෙන් තවත් මිල අඩුකිරීමක්

සතොසෙන් තවත් මිල අඩුකිරීමක්

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩුකිරීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 ක මිල රු 60 කින් මිල අඩුකර ඇත. නව මිල රු. 1080 කි.

සිදු සීනි කිලෝ 1 ක මිල රුපියල් 06.00 කින් අඩු කර ඇත. සදු සීනි කිලෝ 1 ක නව මිල රු.243 කි.

මෙම මිල ගණන් අද(15) සිට ක්‍රියාත්මකයි.

READ:   ආහාරයෙන් ස්වයංපෝෂිත දේශයක් කරා යන ගමනට රට පුරා නිලධාරීන් රැසක් එකතු වෙලා සිටිනවා - අගමැති (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්