file
අවිධිමත්ම දුවන බස්රථවලට දඩ මගින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසනවා.
ඒ සඳහා වන නීති සකස් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවා.
ඊයේ (10) රාත්‍රියේ මනන්පිටිය කොටලීය පාලමෙන් කොටලීය ඔයට වැටී සිදුවු බස් රථ අනතුර සම්බන්ධ බස් රථය සම්බන්ධයෙන් නිසි දඩුවම් දැඩිව ලබා දෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…