Wednesday, July 29, 2026
Homeදේශීයනීතියට පිටින් වැඩ දාන බස්වලට වැඩ වරදියි..

නීතියට පිටින් වැඩ දාන බස්වලට වැඩ වරදියි..

අවිධිමත්ම දුවන බස්රථවලට දඩ මගින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසනවා.

ඒ සඳහා වන නීති සකස් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවා.

ඊයේ (10) රාත්‍රියේ මනන්පිටිය කොටලීය පාලමෙන් කොටලීය ඔයට වැටී සිදුවු බස් රථ අනතුර සම්බන්ධ බස් රථය සම්බන්ධයෙන් නිසි දඩුවම් දැඩිව ලබා දෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

READ:   ගමනාගමන මණ්ඩල පනත සංශෝධනයට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්