Monday, September 14, 2026
Homeදේශීයකරුණා අම්මාන්ගේ සහය රනිල්ට

කරුණා අම්මාන්ගේ සහය රනිල්ට

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මෙවර මැතිවරණයේදී සිය ඡන්දය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් භාවිතා කරනු ඇති බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

READ:   නව පොලිස්පති ජනපති හමු වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්