සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් විවෘත කර ඇති බස්නාහිර පළාතේ පාසල් සම්පූර්ණයෙන් විවෘත කිරීම පිළිබඳව කළුතර, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල කෙරුණු සාකච්ඡාවලදී පාසල්වලින් බහුතරයක් යළි විවෘත කිරීමට අධ්‍යාපන බලධාරීන්ට සෞඛ්‍ය බලධාරීන් එකඟතාව පළ කර ඇත.
ඒ අනුව එළඹෙන 15 වැනිදා පාසල් යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාප්න ඇමති ජී.එල්. පීරිස් මහතා බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවකට ඊයේ (01) සහභාගි වෙමිනි.
බස්නාහිර පාසල් 15 වැනිදා විවෘත කිරීමේ අපේක්ෂාවක්
නවතම වීඩියෝ
-
පොඩි හාමුදුරුවෝ මාව ඇවිදෙව්වේ මේවා බොරු චෝදනා.චෝදනා එල්ල වු පිල්ලෑව පන්සලේ හිමිනම සියල්ල හෙළිකරයි.
-
හොදම පොතක් ගන්න පාඨක හදවත් වලින් සම්මානිත වූ කෘතීන් රැසක් සහිත Reading Planet ප්‍රකාශන කුටියට එන්න.
-
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ Book Rack කුටියෙහි ඇති අලුත්ම පොත් සෙට් එක මෙන්න.
-
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දින මහා සෙනඟක්.


