Monday, September 28, 2026
Homeදේශීයරන්ජන්ගෙන් සිර දඬුවම ගැන මෝසමක්

රන්ජන්ගෙන් සිර දඬුවම ගැන මෝසමක්

වසර 04ක සිර දඬුවමක් තමන් වෙත නියම කරමින් අධිකරණයෙන් ලබා දුන් දඬුවම පිළිබඳව යළි සලකා බලන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම දඬුවම නියම කෙරිණි.

READ:   වැට් බදු සංශෝධනයට විරුද්ධව නිදහස් පක්ෂයේ ඡන්දය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්