file
ඉතිලියේ දී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉතාලියේ මිලානෝ නගරය ආසන්න ගඟක දිය නෑමට ගොස් සිටියදී අනතුරකට පත්ව මෙලෙස මියගොස් ඇත්තේ පිය පුතු දෙදනෙකි.
ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි කරුවන් බව වාර්තා වෙනවා.
පසුගියදා ඔවුන් ඥාතීන් පිරිසක් සමග මෙලෙස දිය නෑමට ගොස් ඇති අතර එහිදී පුත්‍රයා දියේ ගසා ගෙන ගොස් ඇත.
ඒත් සමග ඔහු බේරා ගැනීමට 60 හැවිරිදි පියා ද ගඟට පැන තිබේ.
එහිදී ඔවුන් දෙදෙනාම දියේ ගිලී අතුරුදහන්වූ බව එරටින් වාර්තා වේ.
මිය ගිය පිය පුතු දෙදෙනාගේ සිරුරු හමුව ඇති අතර ඔවුන්ගේ අවසන් කටයුතු එරට දී සිදු කිරීමට ඥාතීන් තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…