Wednesday, October 28, 2026
Homeදේශීයහරීන් ප්‍රනාන්දුට තවත් තනතුරක්

හරීන් ප්‍රනාන්දුට තවත් තනතුරක්

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ උප සභාපතිවරයකු ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

2023 සිට 2025 දක්වා කාලය සඳහා මෙම පත්කිරීම සිදුකර තිබේ.

READ:   අනුරගේ වීඩියෝ සමාජ මාධ්‍යයෙන් ගලවන්න AI තාක්ෂණයෙන් සතුරු මෙහෙයුමක් - විජිත හේරත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්