Saturday, June 13, 2026
Homeදේශීයඅනුරගේ වීඩියෝ සමාජ මාධ්‍යයෙන් ගලවන්න AI තාක්ෂණයෙන් සතුරු මෙහෙයුමක් - විජිත හේරත්

අනුරගේ වීඩියෝ සමාජ මාධ්‍යයෙන් ගලවන්න AI තාක්ෂණයෙන් සතුරු මෙහෙයුමක් – විජිත හේරත්

සමාජ මාධ්‍යය වෙත යොමුකරන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වීඩියෝ සමාජ මාධ්‍ය තුළින් ඉවත් කිරීමත් සහ ඊට විරුද්ධ වීඩියෝ කොටස් සමාජ මාධ්‍යට එකතුකිරීමත් සම්බන්ධයෙන් ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයවන කණ්ඩායමක් සාකච්ඡා පවත්වා ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

කෘත්‍රීම බුද්ධිය (AI) යොදා ගන්නා අලුත් මෘදුකාංග පැකේජයක් හරහා අනුර දිසානායක මහතාගේ වීඩියෝවලට මෙම බලපෑම සිදුකිරීමට ඔවුන් දැනටමත් පූර්ව සාකච්ඡා පවත්වා ඇති බව ඒ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව හෙළිකර සිටියේ ද ලයිෆ් ට්‍රැවලර් අප සමඟ සිදු කළ සාකච්ඡාවකදී අදහස් දක්වමින්.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   සයිප්‍රසයේ කොන්සල් කාර්යාලය වසා දැමීමේ තීරණය යළි හරවන්නැ'යි ජ.වි.පෙ ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්