file
බුත්තල ප්‍රදේශ රැසකට ඊයේ (09) පස්වරුවේ අධික වර්ෂාවක් ඇද හැලුණා.
සුළං සමඟ පැවති මෙම වර්ෂාවත් සමග බුත්තල නගරයට අයිස් වැස්සක් ද ඇදහැලුණු බව බුත්තල නගරවාසින් පවසයි.
මේ අතර ඇදහැලුණු සුළං සහිත අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ නිවාස රැසකට අලාබ හානි සිදුව තිබුණා.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…