Thursday, April 23, 2026
Homeදේශීයබුත්තලට අයිස් වැස්සක්

බුත්තලට අයිස් වැස්සක්

බුත්තල ප්‍රදේශ රැසකට ඊයේ (09) පස්වරුවේ අධික වර්ෂාවක් ඇද හැලුණා.

සුළං සමඟ පැවති මෙම වර්ෂාවත් සමග බුත්තල නගරයට අයිස් වැස්සක් ද ඇදහැලුණු බව බුත්තල නගරවාසින් පවසයි.

මේ අතර ඇදහැලුණු සුළං සහිත අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ නිවාස රැසකට අලාබ හානි සිදුව තිබුණා.

file
file
file
file
READ:   වෛද්‍ය සභාවේ නව සභාපති මහාචාර්ය වජිර දිසානායක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්