file
දකුණු චීනයේ පෙර පාසලකට පිහි ඇණුම් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ දී අද (10) උදෑසන 7.40ට පමණ මෙම පිහිඇනුම සිදු කර ඇත.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගුරුවරයෙකු, දෙමාපියන් දෙදෙනෙකු සහ දරුවන් තිදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
අපරාධය සම්බන්ධයෙන් 25 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…