file
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංවිධානය කළ සාදයක් වටලා පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පන්විල,මඩොල්කැලේ ප්‍රදේශයේ හෝටලයක මෙම මත්ද්‍රව්‍ය සාදය පවත්වා තිබේ.
සාදය සඳහා කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 112ක් සහභාගී වී ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් 10ක් සහ සාදය සංවිධානය කළ පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ලඟ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය හමුවූ බව පොලිසිය පවසයි.
සැකකරුවන් වයස අවුරුදු 21 ත් 33ත් අතර වයස්වල පසුවන මාතර, නරම්වල,අඹතැන්න,උකුවෙල, ගම්පොල, නුවරඑළිය හා පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…