දේශීය

මනම්පිටිය මාරක බස් අනතුර ගැන අනාවරණයක්

පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලමෙන් කොටලීය ඔයට බස් රථයක් පෙරළී ඊයේ (09) රාත්‍රියේ අනතුරක් සිදුවුණා.

මෙම අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂය පත්වු අතර තවත් පුද්ගලයින් 40කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කළා.

මේ අතර අනතුරට පත් පෞද්ගලික බස් රථයට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිල අවසර පත්‍රයක් නොමැති බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් එම බස් රථයට පළාත් අධිකාරිය විසින් යම් බලපත්‍රයක් නිකුත් කර ඇතිද යන්න පිළිබඳව මේ වනවිට පරිකෂ්ණයක් ආරම්භ කර ඇත.

බස්යේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් අතුරුදහන් වූ පුද්ගලයන් සොයා අද (10) උදෑසන ද නාවික හමුදාව විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා.

file

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 hour ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 hour ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

2 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

2 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

3 hours ago