Friday, July 24, 2026
Homeදේශීයබස් රථයක් පෙරළී 22 දෙදෙනෙකු තුවාල ලබයි

බස් රථයක් පෙරළී 22 දෙදෙනෙකු තුවාල ලබයි

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස් රථයක් A – 09 මාර්ගයේ කිලිනොච්චිය, ඉරණමඩු ප්‍රදේශයේදී පෙරළී යෑමෙන් අනතුරුක් සිදුව තිබෙනවා.

අද (05) අලුයම සිදුව ඇති මෙම අනතුරින් පුද්ගලයින් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර රියදුරුට නින්ද යෑම නිසා අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

අනතුරින් තුවාල ලැබූ කුඩා දරුවකුගේ තත්වය තරමක් බරපතළ වන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   පාසැල් ළමුන් රැගත් බස් රථයක් පෙරළි අනතුරක්, පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්