Friday, September 11, 2026
Homeදේශීයරන්ජන්ට හුදෙකලා වෙන්න තැනක්

රන්ජන්ට හුදෙකලා වෙන්න තැනක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තනි සිරමැදිරියක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවීම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙසේ බන්ධනාගාරගත කර සිටී.

READ:   අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ දේහය පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්