Monday, September 14, 2026
Homeදේශීයශ්‍රීලනිපය සභාපතිකම මෛත්‍රීටම දෙයි

ශ්‍රීලනිපය සභාපතිකම මෛත්‍රීටම දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුව අනුමැතිය ලබා දී තිබේ.
ඊයේ (25) පස්වරුවේ රැස්වූ එම විධායක කමිටුව තීරණය කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාම අදාළ තනතුර සඳහා සුදුසු බවය.

READ:   ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ! - ප්‍රමිත බණ්ඩාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්