ලග්ගල , රිවස්ටන් මාර්ගයේ ඉලුක්කුඹුර ප්‍රදේශයේදී ලග්ගල සිට රිවස්ටන් දෙසට ධවනය වූ ටැක්ටර් රථයක අමුණන ලද බව්සර් රථයක් රියදුරුට පාලනය…
ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ…
2023 - 2024 වර්ෂවලට අදාළව ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල්…
දෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ඇතුළු පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
ලංගම දුරගමන් සේවා කාලසටහන අන්තර්ජාලයට එක්කිරීම ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරුණා. ඕනෑම…
පොලොන්නරුව මනන්පිටිය ප්‍රද්ශයේ කොටලීය පාලමෙන් කොටලීය ඔයට බස් රථයක් පෙරළී ඊයේ (09) රාත්‍රියේ සිදුවු අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන…
රටේ ඇතිවූ බංකොලොත්භාවයට හේතු සෙවීමේ අරමුණින් පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ සහ සමගි ජන…
පොලොන්නරුව මනම්පිටිය ප්‍රද්ශයේ කොටලීය පාලමෙන් කොටලීය ඔයට බස් රථයක් වැටීමෙන් සිදුවු අනතුරින් මිය ගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (10)…
පෙම්වතියගේ උපන් දිනයදා ඇය පුදුම කරවීමට හංවැල්ලෙන් ලක්ෂ 68ක් වටිනා කාර් රථයක් සොරාගත් පුද්ගලයෙකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.…
හෙද සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3315 දෙනෙකු බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මෙලෙස තෝරා ගැනුණු පිරිස…
අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19 ඉදිරියේදී විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. පතන ශ්‍රී පාද…