file
ලග්ගල , රිවස්ටන් මාර්ගයේ ඉලුක්කුඹුර ප්‍රදේශයේදී ලග්ගල සිට රිවස්ටන් දෙසට ධවනය වූ ටැක්ටර් රථයක අමුණන ලද බව්සර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව අනතුරක් සිදුව තිබෙනවා.
කඳු සහිත ප්‍රදේශයකදී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.
ඊයේ (10) සවස සිදුවු මෙම අනතුරින් තුවාල ලැබූ රථයේ රියදුරු ඉලුක්කුඹුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ කලන්කුට්ටිය, බුල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලග්ගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…