Tuesday, September 8, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

READ:   පාස්කු ඉරු දින ප්‍රහාරය විදෙස් ත්‍රස්ත කණ්ඩායමක අධීක්ෂණය යටතේ සිදු වූවක් - හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්