Sunday, September 13, 2026
Homeදේශීයලෙබනනයේ සේවයට ගිය හමුදා සෙබළුන් යළි දිවයිනට (VIDEO)

ලෙබනනයේ සේවයට ගිය හමුදා සෙබළුන් යළි දිවයිනට (VIDEO)

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ සේවය කළ ශ්‍රී ලංකා 13 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම ඊයේ (01) මෙරටට පැමිණුනා.

ඔවුන් පිළිගැනීම සඳහා යුද්ධ හමුදාවේ ඉහළ නිලධාරින් සහ භට පිරිසෙහි පවුලේ සාමාජිකයන් එක්ව සිටියා.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා 13 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම මෙලෙස ඊයේ දිවයිනට පැමිණි අතර මෙරට තවත් හමුදා කණ්ඩයක් අද (02) ලෙබනනය බලා පිටත්ව යෑමට නියමිතයි.

READ:   ඇඳ විට්ටමට යට වී මල් කැකුලක් මිලින වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්