එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපොළ හරහා යි.…
මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන…
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා. ඉන්දීය…
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සිසුන් සඳහා පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට…
හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධන කිරීම සඳහා ප්‍රධාන සැලසුමක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු…
ඉන්දීය රජය හා ශ්‍රී ලංකාව අතර සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව එකඟතාවයකට පැමිණීමට යෝජනා වී තිබෙනවා. ඒ…
මාලඹේ තොරතුරු තාක්ෂණය උද්‍යානය තුළ පිහිටි අක්කර 03ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්‍යාගාරයක් ඉදිකිරීම සඳහා ලබා දීමට තීරණය…
සමූපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) ආයතනය ආරම්භ කීරීමේ අරමුණු ඉටු නොවී ඇති බැවින් එම ආයතනය ප්‍රතිව්‍යුහගත කරන බව රජය පවසනවා.…
ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලයට පැවැත්වීම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඊයේ (10) ජනාධිපති…
මෙරටT10 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකා T10 (SL T10) නමින් පැවැත්වෙන…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා…