file
ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලයට පැවැත්වීම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඊයේ (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති සාකච්චාවකට එක්වෙමෙන් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මෙම වසරේ උසස් පෙළ විභාගය ද දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…