Sunday, September 27, 2026
Homeදේශීයප්‍රමාද වූ සියලු විභාග 2024 දී අවසන් කිරීමට පියවර

ප්‍රමාද වූ සියලු විභාග 2024 දී අවසන් කිරීමට පියවර

ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලයට පැවැත්වීම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඊයේ (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති සාකච්චාවකට එක්වෙමෙන් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මෙම වසරේ උසස් පෙළ විභාගය ද දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

READ:   වව්නියාව බන්ධනාගාරය ගැන ගත් අලුත්ම තීරණය..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්