Monday, September 28, 2026
Homeදේශීයඋසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේදී..

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේදී..

අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේ මැද වන විට නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඊයේ (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්චාව එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

READ:   විභාගයෙන් A- 9 ක් ගත් සිසුවාට ගිනි තබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්