Friday, September 11, 2026
Homeදේශීය"මුතුරාජා" රැක බලාගත් ඇත්ගොව්වාට තායි රජ පවුලෙන් තෑගී...

“මුතුරාජා” රැක බලාගත් ඇත්ගොව්වාට තායි රජ පවුලෙන් තෑගී…

ශ්‍රී ලංකාවෙන් රැගෙන ගොස් දැනට තායිලන්තයේ ලැම්පනග් හි දින 30කි නිරෝධායනයකට යොමු කර සිටින ‘සක් සූරින්’ හෙවත් මුතුරාජා හස්තියා මෙරටදී රැක බලාගත් ශ්‍රී ලංකාවේ ඇත්ගොව්වාට තායිලන්තය රජු හා රැජින විසින් තිළිණයක් ප්‍රදානය කර තිබේ.

ඒ රෝගී මුතුරාජා මෙරටදී රැක බලා ගැනීම වෙනුවෙන්.

මෙලෙස තිළිණ ලබා ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ ඇත්ගොව්වා වන උපුල් ජයරත්න දෙනෙල්පිටියගේ මහතා යි.

තායි රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා පසුගිය ජුලි 02වනදා යළි තායිලන්තයට රැගෙන ගියා.

තායිලන්තය රජය විසින් මේ බව නිවේදනය කර තිබුණා.

READ:   රොෂාන් රණසිංහට සජබෙ දොර ඇරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්