Thursday, June 18, 2026
Homeදේශීය2022 වසරට නියමිත උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින නියම කෙරේ

2022 වසරට නියමිත උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින නියම කෙරේ

2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වැනි දින පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් කේ.ඩී.ධර්මසේන සඳහන් කළේ.

එසේම උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින ආරම්භ වී 2023 ජනවාරි 02 දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයදුම්පත් කැඳවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්