Tuesday, September 8, 2026
Homeදේශීයසයිකලයේ විරෝධය

සයිකලයේ විරෝධය

සයිකලයේ විරෝධය
   සයිකලයේ විරෝධය නමින් විරෝධතාවයක් පා පැදි කරුවන් විසින් ආරම්භ කර තිබෙනවා. කොළඹ නගරය දක්වා ඇදෙන මෙම පා පැදි කරුවන්ගේ විරෝධය පොල්ගහවෙල, අලව්ව, අඹේපුස්ස , වරකාපොල, නිට්ටඹුව,යක්කල යන නගර පසුකරමින් කොළඹට  ලඟා වීමට නියමිතයි.

READ:   දුම්රිය ගාස්තූ සදුදා සිට ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්