Sunday, August 30, 2026
Homeදේශීයනීති විරෝධී ලෙස රටින් පිටවීමට ගිය 47 ක් අත්තඩංගුවට

නීති විරෝධී ලෙස රටින් පිටවීමට ගිය 47 ක් අත්තඩංගුවට

නීති විරෝධී අයුරින් මෙරට මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රංශයට යෑමට තැත් කළ පුද්ගලයන් 47 දෙනෙකු අද අලුයම නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී වෙන්නප්පුවකොලින්ජාඩිය ප්‍රදේශයේදී අත්තඩංගුවට ගෙන තිබෙනවා.

අත්තඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් – 38 ක් , කාන්තාවන් – 06 දෙනෙකු හා කුඩා දරුවන් – 03 ද වන බවයි පැවසෙන්නේ. ඔවුන් මඩකලපුව, හලාවත ,මාරවිල , ත්‍රීකුණාමලය සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචි කරුවන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

READ:   ජල ටැංකියකට වැටී වසරක් වයස දැරියක් මියයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්