Thursday, July 23, 2026
Homeදේශීයගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ

අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ද්‍රෝණි ජලයෙන් පිරි ඇති බැවින් එම ද්‍රෝණිවලින් එකක් හෝ කිහිපයකට දැඩි වර්ෂාපතන තත්ත්වයක් ඇති වුවහොත් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

පාලින්ද නුවර හා බුලත්සිංහල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම ප්‍රදේශවල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්