Tuesday, September 8, 2026
Homeදේශීයවිදුලි කප්පාදුව පැයක් දක්වා අඩුවෙයි

විදුලි කප්පාදුව පැයක් දක්වා අඩුවෙයි

හෙට (06) සිට එළඹෙන 09 වනදා දක්වා විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.


ඒ අනුව එක් එක් කලාපයන් සඳහා පස්වරු 06.00 සිට 09.00 දක්වා කාලය තුළ දී පැයක පමණක්, විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

READ:   චමල් රාජපක්ෂ ආචාරධර්ම හා වරප්‍රසාද කාරක සභාවේ සභපති ලෙස පත්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්