file
මෙරටT10 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකා T10 (SL T10) නමින් පැවැත්වෙන එහි ආරම්භක තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් ඇතුළුව ක්‍රිකට් කණ්ඩායමේ 6ක් සහභාගී වීමට නියමිතයි.
ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු එක් වේ.
මීට සමගාමිව කාන්තා T10 තරගාවලියක් ද පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.
ඊට කණ්ඩායම් 4ක් එක් වේ.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…