Saturday, May 16, 2026
Homeදේශීයසිනමා කර්මාන්තය නගාසිටුවීමට නව ආයතනයක්

සිනමා කර්මාන්තය නගාසිටුවීමට නව ආයතනයක්

සිනමා කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා නියාමන කාර්යෙහි නියැලෙන ස්වාධීන ආයතනයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   ජාතික හැඳුනුම්පත ඩිජිටල් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්