file
එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොටුපොළ හරහා යි.
මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය සිම්බාබ්වේ දී පැවැත්වුණා.
එහිදී තරගාවලිය පුරා අපරාජිතව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ දී නෙදර්ලන්තය පරාජය කරමින් තරගාවලියේ ශූරතාවය හමි කර ගත්තා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…