අද (16) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා. එක් එක් කලාපයන්ට අනුව විදුලි කප්පාදුව…
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ලෝක ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බැදුම්කර සඳහා වන ශ්‍රේණිගත කිරීම් 'D' මට්ටම දක්වා පහත…
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලා දමමින් හමුදා පාලනයක් ගෙන යන මියන්මාරයේ උසාවියක් මඟින් බලයෙන් නෙරපාදමා අත්තඩංගුවට ගෙන සිටින අවුන්සාන් සුකීට දූෂණ චෝදනා…
රජයේ වියදම් අවම කිරීමේ අරමුණින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ චක්‍රලේඛනයේ විධිවිධානයන්ට යටත්ව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානින්…
හෙට (16) සිට 19 වනදා දක්වා පැය 3 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. ඒ…
පසුගියදා අත්තඩංගුවට ගැනුණු ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන වෛද්‍ය පැතුම් කර්නර් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා…
නොරොච්චෝල විදුලි බලාගාරයේ බිඳ වැටීමට ලක්වූ පළමු විදුලි ජනන යන්ත්‍රය යථාතත්වයට පත්කිරීම සඳහා ආසන්න වශයෙන් දින 14-16 කාලයක් ගතවන බව…
අනවසරෙන් රූපවාහිනි සංස්ථාවට ඇතුළු වී විකාශනවලට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි ඇප මත…
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ පළමු ජනක යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුවී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. පළමු ජනන…
මිද්දෙණිය ප්‍රදේශයේදී මල්ශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී…
සෑම මාසයකම 1 වනදා සහ 15 වනදා අතර කාලය තුළ දී ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන වලනව මිල සංශෝධනයක් සිදුවීමට…