Wednesday, September 9, 2026
Homeදේශීයඅද පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි

අද පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි

අද (16) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.

එක් එක් කලාපයන්ට අනුව විදුලි කප්පාදුව සිදුකරන පැය ගණන් පහතින් දැක්වේ.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා

දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

CC කලාප සඳහා

උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි

M, N, O, X, Y, Z කලාප සඳහා

උදෑසන කාලයේ පැය 3 යි

READ:   ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්