Thursday, September 10, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ බැදුම්කර තවදුරටත් පහළට

ශ්‍රී ලංකාවේ බැදුම්කර තවදුරටත් පහළට

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ලෝක ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බැදුම්කර සඳහා වන ශ්‍රේණිගත කිරීම් ‘D’ මට්ටම දක්වා පහත හෙළා තියෙනවා.

ශ්‍රී ලංකාව විසින් නිකුත්කර ඇති බැඳුම්කර සඳහා පොලී සහ මූලික ගෙවීම් මග හැරීම හේතුවෙන් මෙලෙස ශ්‍රේණිගත කිරීම පහත හෙළා ඇති බවයි වාර්තා වන්නේ.

READ:   අරගලයේ නිරතව සිටී තරුණයන්ගේ ඉල්ලීම වුයේ වෙනසක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්