නොරොච්චෝල විදුලි බලාගාරයේ බිඳ වැටීමට ලක්වූ පළමු විදුලි ජනන යන්ත්‍රය යථාතත්වයට පත්කිරීම සඳහා ආසන්න වශයෙන් දින 14-16 කාලයක් ගතවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ඒ අනුව හෙට (16) සිට විදුලි කප්පාදුව නැවතත් දීර්ඝ කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළ අතර අද (15) පැය 1 විනාඩි 20 කට පමණක් විදුලි කප්පාදුව සීමා වනවා.
මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු පසු විදුලි කප්පාදුව පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…