නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ පළමු ජනක යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුවී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
පළමු ජනන යන්ත්‍රයේ දෝෂය හඳුනාගැනීම සඳහා තාක්ෂණික කාර්ය මණ්ඩලය කටයුතු කරමින් ඇති බවත් 2 වන ජනන යන්ත්‍රයේ නියමිත නඩත්තු කටයුතු ද සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
නොරොච්චෝල තුන්වන ජනන යන්ත්‍රය ක්‍රියාත්මක වන බවත් සැපයුම් කළමනාකරණය කිරීම සඳහා වෙස්ථි කොස්ථි බලාගාරය සහ සෙසු බලාගාරයන් භාවිත කරන බවයි ටුවිටර් සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…