වී අලෙවි මණ්ඩලය විසින් හෙට (17) සිට වී මිලදී ගන්නා අගයන් සංශෝධනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා…
ගාලුමුවදොර අරගලයට ක්‍රියාකාරිව සහය දැක්වීම හේතූවෙන් පසුගිය දා මෙරට රැදී සිටීම සඳහා වන වීසා බලපත්‍රය අවලංගු කිරීමට ලක් වූ ස්කොට්ලන්ත…
රත්මලාන වෙරළට නාඳුනන මල සිරුරක් ගොඩ ගසා තිබෙනවා. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙකු වන අතර මෙතෙක්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් සංවිධානය කර තිබූ ආරාධිත පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට SLC Reds කණ්ඩායම සමත් වූවා.…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට යෝජනා වී තිබෙනවා. ඉන්දියාවේ 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය යන…
ඉදිරි දිනවල දී පැය 3 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු…
පසුගිය දා මෙරට රැදී සිටීම සඳහා වන වීසා බලපත්‍රය අවලංගු කිරීමට ලක් වූ ස්කොට්ලන්ත ජාතික කෙලිග් ෆේසර් විසින් අභියාචනාධිකරණයට රිට්…
ලබන මහ කන්නයේ දී වගාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 90ක මුදලක් ශ්‍රී ලංකාවට…
යූවාන් වෑන්ග් - 5 වීන සමුද්‍රීය පරීක්ෂණ නෞකාව අද (16) පෙරවරුවේ දී හම්බන්තොට වරයාට පැමිණ තිබෙනවා. චීනයත් ඉන්දියාවත් අතර දැඩි…
අද (16) මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
මෙරටට අවශ්‍ය වන ඖෂධ ප්‍රමාණයෙන් 40% ක් දේශියව නිෂ්පාදනය කිරීම සඳහා වන වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව…