යූවාන් වෑන්ග් – 5 වීන සමුද්‍රීය පරීක්ෂණ නෞකාව අද (16) පෙරවරුවේ දී හම්බන්තොට වරයාට පැමිණ තිබෙනවා.
චීනයත් ඉන්දියාවත් අතර දැඩි මතභේදයකට තුඩු දුන් යුවාන් වැන්ග් – 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමීණීමට මීට පෙර පසුගිය අගෝස්තු 11 වැනිදා සිට 17 දක්වා නැවත පිරවීමේ පදනම මත අවසර හිමිව තිබුණ ද, විවිධ පාර්ශවයන්ගෙන් මතුවූ විරෝධතාවයන් හේතුවෙන් නෞකාව පැමිණීම ප්‍රමාද කරන ලෙස ශ්‍රි ලංකා වීදේශ කටයුතු අමාත්‍යාංශය චීන රජයෙන් ඉල්ලා සිටියා.
කෙසේවෙතත් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය ඇතිව හම්බන්තොට වරයාට පැමිණී යූවාන් වෑන්ග් -5 චීන නෞකාව එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතයි.
ආන්දෝලනාත්මක සිද්ධියක් මතු කරමින් හදිසියේම මියගිය හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පිළිබඳව මෙරට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු…
PIC : FILE ඇත්දළ හා දිවියන් ඇතුළු වන සතුන්ගේ ශරීර කොටස්වලින් විවිධ පලඳනා සකසමින් ඒවා…
file විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීම සහ දැනට…
චන්දන ජයවීර රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව…
July 17, 2026 | 7:46 AM Former Inspector General of Police (IGP) C.D. (Chandana Deepal)…
2026 ජූලි 17 | පෙ.ව. 7.46 ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු…