ඉදිරි දිනවල දී පැය 3 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසනවා.
වසර 5 කින් 10 කින් හෝ බලශක්ති ක්ෂේත්‍රයේ නගාසිටුවීමට මෙරට පාළකයන්ට කිසිදු සැලැස්මක් නොමැති බවත් රට තුල ඇති විදුලි ඉල්ලුමට විදුලිය සැපයීම සිදුකිරීම සඳහා ජල විදුලි බලාගාරයන් පමණක් ප්‍රමාණවත් නොවන බවත් රන්ජන් ජයලාල් පවසනවා.
ආණ්ඩුව කඩිනමින් විකල්ප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…