දේශීය

අද කාලගුණය

අද (16) මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ අනෙකුත් පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දක්නට ලැබෙන බවයි කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවීය හැකි තාවකාලික තද සුළං සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Recent Posts

Dr. Hans Wijayasuriya Presents Sri Lanka’s Sovereign AI Vision at UN Global Dialogue

Geneva, Switzerland – Sri Lanka has called for the development of inclusive and locally relevant…

4 mins ago

යල පොහොර සහනාධාර ලෙස රුමිලි 13,492ක් ගෙවා අවසන්

2026 යල කන්නය සඳහා ගොවීන් 667,460 දෙනෙකුට හෙක්ටයාර 449,757ක වගා භූමි ප්‍රමාණයක් වෙනුවෙන් රුපියල් මිලියන…

8 hours ago

ඩෙංගු මදුරු මර්දනය වෙනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ ඒකාබද්ධ වාහක පාලන වැඩසටහනක්

මෙරට ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඩෙංගු වසංගත තත්ත්වයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගී…

8 hours ago

ශ්‍රී ලංකාවේ මහාචාර්ය නිෂාන් කනගරාජාට චාල්ස් රජු වෙතින් නයිට් පදවිය

බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නයිට් පදවියෙන් පිදුම් ලබා ඇත.…

2 days ago

UN Pledges Continued Support to Ensure Sri Lanka’s Recovery Benefits All

Colombo, Sri Lanka – The United Nations has welcomed Sri Lanka's elevation to Upper Middle…

2 days ago

UN Expresses Deep Sorrow Over Negombo Prison Tragedy

Colombo, Sri Lanka – United Nations Resident Coordinator Marc-André Franche has expressed profound sorrow following…

2 days ago