දේශීය

ඖෂධ වලින් 40% ක් දේශියව නිශ්පාදනයට පියවර – සෞඛ්‍ය ඇමති

මෙරටට අවශ්‍ය වන ඖෂධ ප්‍රමාණයෙන් 40% ක් දේශියව නිෂ්පාදනය කිරීම සඳහා වන වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහිලිය රඹුක්වැල්ල පවසනවා.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් සොයා බලා අඩුපාඩුවක් නොවන ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

දැනට රට තුල පවතින ඖෂධ හිඟය පිළිබඳව වාර්තා හා නිර්දේශ ලබාගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තාක්ෂණික කමිටුවක් පත් කර ඇති බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මෙහිදි සඳහන් කර සිටියා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago