රජයේ වියදම් අවම කිරීමේ අරමුණින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ චක්‍රලේඛනයේ විධිවිධානයන්ට යටත්ව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානින් කටයතු කළ යුතු බව නිවේදනයේ සඳහන්, චක්‍රලේඛනයට භාහිරව සිදුකරෙන සියලු වියදම් සඳහා අදාළ ආයතන ප්‍රධානියා පෞද්ගලිකව වගකීමට බැදී සිටින බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත ලිපියක් මගින් අද (15) ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මේ බව දැනුම් දී තිබෙනවා.
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…